INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310274','335768','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310274','336131','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') ටෙලි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
නිෂ්පාදකට ලක්ෂ පනස් හතක් පාඩුයි

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වන අමුතු මිනිස්සු අමුතුම මාදිලියේ ටෙලි නාට්‍යයකි.ඉතා අවධානයෙන් නැරැඹිය යුතු මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය රොෂාන් කුරුප්පු නම් අධ්‍යක්ෂවරයාගේයි. 2003 වර්ෂයේදී ආදරණීය අම්මා ටෙලි නිර්මාණය ඔස්සේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පණ පොවන ඔහු මේ වන විට "මිහිදුම් සෙවනැලි","වැටෙන් එහා","බාලොලි’ ආදී නිර්මාණ කිහිපයක්ම පුංචි තිරයට රැගෙන පැමිණි අයෙකි. මේ පැමිණි ගමනේ දී හේ OCIC සම්මාන උළෙලේදී හොඳම සහාය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබීමට තරම් වාසනාවන්ත වෙයි.මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය පිළිබඳ රොෂාන් කුරුප්පු සමඟ කළ කතාබහකි.

ජනප‍්‍රිය නිළියකගේ වැන්දඹු යෝගය

ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය රැල්ලේ ඇති කථාංග තූළ ඇත්තේ විවිධ වස්තු විෂයන්ය මෙම ටෙලි නාට්‍ය වල ඇත්තේ එකම වට්ටෝරු වේ ටෙලි නාට්‍යය. මේවායෙහි රගපාන නළු නිලියන් දිනපතා පේ‍්‍රක්‍ෂකයන් හමුවට එති. ඒ සැම අයෙක්ම ඉතාම ටික කලකින් පේ‍්‍රක්‍ෂකයන්ට අමතක වේ. නමුත් ජනප‍්‍රිය වන නිළියන් සහ නළුවන් ද සිටී. ඕෂධී හේවාමද්දුම ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ සිටින වෙනස්ම ආකාරයේ රංගන ශිල්පිණියකි. ඇය සැබෑ ජීවිතයේ විවාහ ව සිටින්නේ දක්‍ෂ කැමරා ශිල්පියෙකුවන ප‍්‍රදීප් බුලත්සිංහල සමගය. ඇය සාර්ථක විවාහ දිවියක් ගත කරයි.

ජාතික රූපවාහිනියට "මායාවරු" පැමිණෙයි

චීනයේ සීගප සී. ටී. වී.ආයතනයේ නිෂ්පාදනයක්‌ වන "හෝලි පර්ල්"වැඩසටහන් පෙළ සිංහල දෙබසින් රස කර ජාතික රූපවාහිනියෙන් "මායාවරුන්ගේ ලෝකය" නමින් ඔබ වෙත ගෙන එයි. ප්‍රවීණ හඬ රංගවේදීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල්ගේ ගීත රචනය, හඬ කැවීම් මෙහෙයුමින් හා උපදෙසින් ජාතික රූපවාහිනී නාලිකාවෙන් ජුලි මස මුල සතියේ පටන් සතියේ දින පහේම පස්‌වරු 6.30 සිට 7.30 දක්‌වා විකාශය වීමට නියමිතය. "අභීත දියණිය" නාට්‍ය පෙළින් පසුව විකාශය වන්නේ "මායාවරුන්ගේ ලෝකය" නාට්‍ය පෙළයි. කරුණාරත්න අමරසිංහ, සේනානායක වර්ණතුංග, නිලීකා මද්දුම, ලක්‌මාලි වෙලගෙදර, ඩිෂාන් ෂාමින්ද,රන්මිණි කැටගොඩ සහ තිලාන් වර්ණජිත්,ඉරේෂා ලක්‌මාලි ආදි ශිල්පීන්ගේ දායකත්වයෙන් "මායාවරුන්ගේ ලෝකය' හඬ ගැන්වී ඇත. චීනයේ ජනප්‍රවාදයක්‌ මත පදනම් වූ මෙම කතා පෙළ 2011 වසරේ නිෂ්පාදනයකි.රුමිකො තකහෂි නම් රචකයා විසින් රචිත මෙහි අධ්‍යක්‌ෂණය සැයි ජිං ෂං විසිනි.

"නොනිමි චාරිකා" අමෙරිකාවෙන් අරඹයි

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකාවක් ප්‍රථමවරට විදේශයක දී නිර්මාණය කෙරෙන අර්ධ වාර්තා ශ්‍රව්‍ය දෘශ්‍ය වෘත්තාන්තය ලෙස හැඳීන්විය හැකි'නොනිමි චාරිකා’ දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරයි. කතාව හා තිර නාටක සංස්කරණය කපිල කුමාර කාලිංග විසින් කරණු ලබන අතර තිර නාටකය ෂර්ලි ද අල්විස් හා භද්‍රජී මහින්ද ජයතිලක ගෙනි. සම්බන්ධීකරණය කිත්සිරි මෙවන් ජයසේන හා ලසන්ත ද අල්විස් ගෙනි.

විශ්ණු සංක‍්‍රාන්තිය මුහුරත් උළෙළ

තුසිතද සිල්වා අධ්‍යක්‍ෂණය කරන, මායාදුන්න බණ්ඩාරගේ තිර රචනයක් ඇසුරින් ඞී. ඇන්ඞ්. එස් .ප‍්‍රඩක්ෂන්හි ඇන්ජලා කුරුප්පු ප‍්‍රථම වරට නිෂ්පාදනය කරණු ලබන , බුද්ධදාස විතානාරච්චි, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, නදීශා හේමමාලි, මලින්ද පෙරේරා, බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, නිලන්ති විජේසිංහ, ජනක් පේ‍්‍රමලාල්, අවන්ති අපෝන්සු කුමාර තිරිමාදුර ඇතුළු ප‍්‍රවීන නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වන කොටස් 40කින් යුත් "විශ්ණු සංක‍්‍රාන්තිය" ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල 2013 මැයි මස 23 වන දින සවරින් උත්සව ශාලාවේදී පවත්වනු ලැබීය. මේ එම හුහුරත් උළෙලේ දී ගත් ජායාරුපයි. මෙහි ප‍්‍රධාන ආරාධිතයා වූයේ ලක්‍ෂමන් හුළුගල්ල යි.

ජායාරූප -හර්ෂණී පෙරේරා

A/L ඉවරයි ටෙලි නාට්‍යට මඩ ප‍්‍රහාරයක්

'A/Lඉවරයි ටෙලි නාට්‍ය සතියේ දින පහේම සවස 7.30 ට ජාතික රුපවාහිනියෙන් විකාශය වන ටෙලි නාට්‍යක් අපි දින්න විදිහට ජාතික රුපවාහිනිය කියන්නේ ටෙලි නාට්‍යක් ප‍්‍රදර්ශණය කරද්දි ටෙලි නාට්‍ය ගැන ඕනවටත් වඩා සොයන චැනල් එකක්. සමහර හොඳම ටෙලි නාට්‍ය කට පවා රුපවාහිනියෙ බෙල්ට් එකක් ගන්න අමාරු වෙලාවක'A/L ඉවරයි 'ටෙලි නාට්‍ය ජාතික රුපවාහිනියෙන් වෙලාවක් ලබාගත්තු එක පිටිපස්සෙ තිබෙන ප‍්‍රධාන අරමුණ සොයා බැලිය යුතුයි.

පාඨක ජන්දයෙන් "පියවි "මුල් තැනට

මිරර් ආර්ට්ස් මගින් වසරේ හොඳම ටෙලි නාට්‍ය තේරීම සඳහා අන්තර්ජාල සමාජ වෙබ් අඩවි වල සැරි සරණ රසිකයන් හට අවස්ථාවක් ලබා දෙනු ලැබීය. මෙහි විශේෂත්වය වන්නේ එක් අයෙකුට එක් ජන්ද අවස්ථාවක් පමණක් හිමි කර දීමය. මේ අනුව පසුගිය කාලය පුරා අප ඉදිරිපත් කළ ටෙලි නාට්‍ය 15 අතරින් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ "පියවි ටෙලි" නාට්‍ය වැඩිම ජන්ද සංඛ්‍යාවක් හිමිකරගනිමින් ප‍්‍රථම ස්ථානයට පැමිණ තිබේ. "පියවි" සඳහා සියයට 86ක ප‍්‍රථිශතයක් ලැබී තිබූ අතර "මේ වසන්ත කාලයයි" සහ "අහසින් වැටුනා "දෙවෙනි සහ තුන්වැනි ස්ථාන දිනාගෙන තිබේ. අද රයිගම් ටෙලි සම්මාන උළෙළ සවස 6.30 බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වේ. මෙහිදී සම්මාන සඳහා මිරර් ආර්ට්ස් පාඨකයින් තොරා ඇති ටෙලි නාට්‍ය ත‍්‍රිත්වය ද නිර්දේශ වී තිබේ.

‘‘රයිගම් ටෙලීස්‌’’ හි සම්මාන නිර්දේශිතයන්

ලබන 17වන දින බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදී පවත්වන්නට නියමිත ‘‘රයිගම් ටෙලීස්‌’’ සම්මාන උළෙලේ සම්මාන 57 ක්‌ සඳහා වූ නිර්දේශිත නාම පසුගියදා (08 දා) කොළඹදී ප‍්‍රකාශයට පත් කෙරුණා. මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ නව වැනි වරටයි.

‘තාත්තේ අපි ආවා’ රාත්‍රී 9 ට

ජයලත් මනෝරත්නගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය "තාත්තේ අපි ආවා"සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වේ.

මිහිඳු කුලසූරිය නම් විශ්‍රාමික දරුවන් සිවු දෙනෙකුගේ පියෙකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙහි එම චරිතය මනෝරත්න විසින් රඟනු ලබයි.අනෙකුත් චරිත රොෂාන් රවීන්ද්‍ර, මාධණී මල්වත්තගේ,ධර්මප්‍රිය ඩයස්, තිසුරි යුවනිකා,ජෙහාන් ශ්‍රී කාන්ත,සම්පත් ජයවීර, සමාධි ලක්සිරි,දයා වයමන්,සම්පත් තෙන්නකෝන් ඇතුළු පිරිස රූපණය කරති,රසික සුරවීර ආරච්චිගේ රූපවාහිනී රචනයකි,

අමෙරිකාවෙ "ආදරණීය නයගරා "ලංකාවට

අපේ අය අමෙරිකාවෙ ගිහින් තම තමන්ගෙ වැඩ කරගෙන ඉන්නැතුව මෙහෙ ඉන්නද්දි කරපු කියපු දේවල් වල මතකයන් සහ හැකියාවන් ට අතරමංවන්නට නොදී යම් යම් දේවල් තුළින් තම පෙර පුරුදු කි‍්‍රියාත්මක කරණවා. "බොස්ටන් ලංකා මීඩියා" එලෙස ආරම්භ කරපු ආයතනයක්.අමෙරිකාවේ බොස්ටන් හි පදිංචි නීතිඥ චිත‍්‍රා ද මෙල් බොස්ටන් ලංකා මීඩියා ආරම්භ කර ඇත්තේ මින් වසර 03කට පමණ පෙරය. බොස්ටන් ලංකා සභාපති චිත‍්‍රාල් ද මෙල් ගෙන් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මිරර් ආර්ට්ස් බොස්ටන් ලංකා මීඩියා හි කාර්්‍යභාරය පිළිබඳව විමසීය.

Page 1 of 6
Body
Background Color
Text Color
Background Image