Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Wednesday, 10 July 2013 06:46

"මං විතරක් වැරදි නැහැ" මංගල දැක්ම 12දා

Rate this item
(0 votes)
"මං විතරක් වැරදි නැහැ" මංගල දැක්ම 12දා

අනුන් කරණ වැරදි විතරක් පේන සමාජයක, තමන් විතරක් වැරදි නැහැ කියන අය බොහෝමයක් සිටිනවා. ඒ බොහෝමය ඇත්තටම වැරදි නැත්තම් සමාජයම වැරදි නැහැ. මේක අලූත් නාට්‍යයක්. පූර්විකාව ලිව්වෙ නාට්‍යයේ නම "මං විතරක් වැරදි නැහැ" නිසයි.

මේ නාට්‍යයේ හසනිකා කරලියද්ද ,රවීන්ද්‍ර කෝදාගොඩ, සුභාෂණ කූරුගල, සංජීව වික‍්‍රමසිංහ සහ කීර්ති රණසිංහ රංගනයෙන් දායක වෙනවා . චින්තක සිරිකුමාර විසින් නිෂ්පාදනය කරන ලද රසික හපුආරච්චි අධ්‍යක්‍ෂණය කරණු ලැබූ "මං විතරක් වැරදි නැහැ" නාට්‍යයේ මංගල දර්ශණය මෙම මස 12වන දින සවස 6.00ට කොළඹ 06, හැව්ලොක් ටවුන් 'ලූම්බිණී' රගහලේදී වේදිකා ගතවෙනවා.

Image Gallery

{gallery}1649{/gallery}
Read 156 times
Body
Background Color
Text Color
Background Image