INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749652','227637','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749652','228032','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') මාතෘ ජුනි 29 වැනිදා
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Tuesday, 25 June 2013 06:40

මාතෘ ජුනි 29 වැනිදා

Rate this item
(0 votes)
මාතෘ ජුනි 29 වැනිදා

මාතෘ නාට්‍ය පන්සිය පනස් ජාතකයේ එන, පදමානවක ජාතකය , පදනම් කොට රචනා කර ඇත. මා පිය දූ දරු සෙනෙහස සේම පරිසරය රැක ගැනීමේ දැඩි අවශ්‍යතාවයත් භෞතික සම්පත් සොයා තරගකාරීව දිවෙන මිනිස් සමාජයන පිළිබඳව දැඩි ලෙස ප්‍රේක්ෂක අවධානය යොමු කරවා ගනීමට මෙම නාට්‍ය තුළින් ප්‍රයත්නයක් දරා ඇත.

මෙම නිර්මණය හුදෙක්ම පර්යේෂණාතමක ප්‍රයත්නයකි. පළමුව භාව ප්‍රකශනයීදී නර්තනයේ විවිධාංග උපයෝගී කරගත හැකි ආකාරයන් පිළිබදව මෙම නිර්මණයෙන් අත්හදා බැලීමක් කෙරේ. දෙවනුව නූර්ති නාඩගම් හා සංවාදාත්මක නාට්‍ය ශෛලීන් සංකලනයෙන් උසස් නිර්මණයක් කල හැකිද යන්න මෙහිදී විමසීමට ලක්කෙරේ.

තුන්වැනි වල හෙළ ජන ගීය පදනම් කරගත් ලාංකීය සංගීතය ක් පිළිබදව දෘෂ්ටියක් හෙළිවීමත්, ලාංකේය නාට්‍ය සංගීතයට අඩිතාලමක් දැමීමටත් මෙම නිර්මණය තුලින් ප්‍රයත්නයක් දරයි.. මතෘ මෙම මස 29 සහ 30 දෙදින ටවුන් හෝල් ර`ගහලේදී සවස 3.30ට සහ 6.30ට වේදිකා ගත වේ.

Read 360 times
Body
Background Color
Text Color
Background Image