මෙම මස 30වන දින සවස 6.30 ට කොළම 07, නව රගහලේදී "බල්ලොත් එක්ක බෑ" වේදිකා ගතවේ මෙහි විජය නන්දසිරි, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු ,රොෂාන් පිලපිටිය ඇතුලූ ජනප්‍රිය නලූ නිලියන් රැසක් රංගනයෙන් දායකවේ. ප්‍රවේශපත්‍ර එදින රගහල දොරටුවෙන් ලබාගත හැක.
INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310523','131442','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310523','131659','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}')
"බල්ලොත් එක්ක බෑ" නාට්‍ය වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඉතා ගැඹුරින් විමසා උපහාසට ලක් කරන දේශපාලන ප්රහසනයකි. එය සමාජයේ ජීවත්වන සුනඛ ගති ලක්ෂණ ඇති මිනිසුන් ගැන හෙළිදරව්වකි . මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයෙකු ඒ ආසන්න කාලයේ මුහුණ දෙන අත්දැකීම් මේ නාට්‍යයට විෂය වී තිබේ.
මෙම මස 30වන දින සවස 6.30 ට කොළම 07, නව රගහලේදී "බල්ලොත් එක්ක බෑ" වේදිකා ගතවේ මෙහි විජය නන්දසිරි, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු ,රොෂාන් පිලපිටිය ඇතුලූ ජනප්‍රිය නලූ නිලියන් රැසක් රංගනයෙන් දායකවේ. ප්‍රවේශපත්‍ර එදින රගහල දොරටුවෙන් ලබාගත හැක.