Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Wednesday, 19 June 2013 04:06

"බල්ලොත් එක්ක බෑ" 30 දා

Rate this item
(0 votes)
"බල්ලොත් එක්ක බෑ" 30 දා

"බල්ලොත් එක්ක බෑ" නාට්‍ය වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඉතා ගැඹුරින් විමසා උපහාසට ලක් කරන දේශපාලන ප්‍රහසනයකි. එය සමාජයේ ජීවත්වන සුනඛ ගති ලක්‍ෂණ ඇති මිනිසුන් ගැන හෙළිදරව්වකි . මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයෙකු ඒ ආසන්න කාලයේ මුහුණ දෙන අත්දැකීම් මේ නාට්‍යයට විෂය වී තිබේ.

මෙම මස 30වන දින සවස 6.30 ට කොළම 07, නව රගහලේදී "බල්ලොත් එක්ක බෑ" වේදිකා ගතවේ මෙහි විජය නන්දසිරි, කුමාර තිරිමාදුර, ගිහාන් ප‍්‍රනාන්දු ,රොෂාන් පිලපිටිය ඇතුලූ ජනප‍්‍රිය නලූ නිලියන් රැසක් රංගනයෙන් දායකවේ. ප‍්‍රවේශපත‍්‍ර එදින රගහල දොරටුවෙන් ලබාගත හැක.

Image Gallery

{gallery}1575{/gallery}
Read 258 times
Body
Background Color
Text Color
Background Image