Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com

" සමුගන්න මොහොත උදා වුණා. ඔහුගේ දෑතින් අපේ දෑත් දැඩිව වැළඳ ගත්තා. ඒ දෑත් උණුහුම්. සමුගනිද්දී ඔහු කිව්වා , මේක සම්මුඛ සාකච්ඡාවක් නෙමෙයි, මේක හදවත් දෙකක හමුවීමක් කියල "

Monday, 18 February 2013 08:29

ජේත්තුකාර ජැක්

බසයට නැඟගත් ජේත්තුකාර මහතා

පුරවා කදමලු දෝත පුරා

ඉන්නට නොහැක බැරි තැන වීරිය පා

දැනුණි සොයනා දේ අතපත ගා

සුපිරි බසයේ දී...

මෙත්රා හෙට්ටිආරච්චි

Monday, 18 February 2013 08:25

තෝන් ලණුව......

උස්ස උස්ස දුන්නට
මේ බැස්ටිය......
මාරු කරන්
හරි හරියට යශ්ඨිය......

Friday, 12 October 2012 03:51

ඇද වැටුණු කවිය

විගසින්ම බැස යන්න වෙර දරන
පුර පසේ සඳ මඩළ රාත්‍රිය නිමාවේවා! පතයි
අරුණෝදයට ඉක්මනින් අඬගසයි
අනුන්ගේ විජිතයක කටු ඔටුණු බිම තියයි

මල් වඩමක සමුගැන්මේ සටහන.......

නුඹ සතපන්න පෙර නෙතු රිදෙනතුරු හැඬූ මිනිසුන්
නුඹ තනිකර යන්න ගියා මිස ආවෙ නෑ තවමත්
ගොක් කොළ වියළිලා ඉටිරෙදි වැලුත් ගැලවිලා
හරක් කුරවලින් පියනෙ කොනකුත් මතුවෙලා...........

Body
Background Color
Text Color
Background Image