Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 10:29

සරත්ද අල්විස්ට උපහාර පිදුනදා

Rate this item
(0 votes)
සරත්ද අල්විස්ට උපහාර පිදුනදා

ප‍්‍රවීන සංගීතඥ සරත් ද අල්විස් උපහාර උළෙලක් ඉකුත් 06 වැනිදා නෙළුම් පොකුණේදි පැවැත් වුණා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ පුත් සුරංග ද අල්විස් විසිනුයි.

සරත් ද අල්විස්ට උපහාර දැක්වීම සඳහා ඔහුගේ සමකාලීන සංගීතඥයින්, ගායක ගායිකාවන් මෙන්ම රසික, රසිකාවියන් විශාල සංඛ්‍යාවක් එදා නෙළුම් පොකුණේ දි රොද බැඳගත්තා.මේ එම අවස්ථාව මිරර් ආර්ට්ස් කැමරාවට හසුවූ අයුරු.

ජායාරූප සහ සටහන- හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1635{/gallery}
Read 264 times
Body
Background Color
Text Color
Background Image