INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892215','518869','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892215','519112','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') 'සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට්' 25 දා
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 17 June 2013 21:00

'සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට්' 25 දා

Rate this item
(0 votes)
'සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට්' 25 දා

දශක හතරක් පුරා සිංහල - දෙමළ සංගීත නිර්මාණයේ යෙදුණු සරත් වික්‍රම,තම ගමනට අත හිත දුන් සගයන් වෙනුවෙන් ඇගැයිමේ උලෙළක් සංවිධානය කර තිබේ.

මෙම 25 වැනි දින සවස 4.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම උලෙළේදී,ජෝතිපාලයන්ගේ ගීත 16 කට පරිගණක සංගිතය මුසුකරමින්'වීර සෙබළුන්’ නමින් සී.ඩී.පටයක් ද,ඔහුගේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගීත ඇතුළත් සී.ඩී පට දෙකක් ද එළිදැක්වීමට නියමිත ය.

සහෘද සංවාද කේන්ද්‍රය සංවිධානය කරන මෙම උලෙළේ මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් පවත්වනු ලබයි.'සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් පැවැත්වෙන මෙම උලෙළේදී තෝරා ගත් ගීත කිහිපයක් ප්‍රවීණ ශිල්පීන් විසින් ගායනා කරනු ඇත.

Read 279 times
Body
Background Color
Text Color
Background Image