Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 13:36

රංජිත් "මඟියා” සමඟ එයි ...

Rate this item
(0 votes)
රංජිත් "මඟියා” සමඟ එයි ...

මෙරට පරිවර්තන සාහිත්‍ය කලාවේ ජනප්‍රියතම නාමයක් තමයි රංජිත් කුරුප්පු නම. රංජිත් කුරුප්පු ජීවත් වන්නේ ජර්මනියේයි. රංජිත් පරිවර්තකයෙකු ලෙස ජනාදරයට පත් වුවත් ඔහු හොඳ ලේඛකයකු ද වෙනවා. රංජිත් මේ දිනවල ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව රචනා කරමින් සිටින බව දැනගන්නට ලැබුණා.

එය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට නියමිතයි. "මඟියා” ලෙස නම් කොට ඇති මේ නවකතාවේ ඇති විශේෂත්වය නම් මෙය ඔහුගේ අර්ධ ස්වයං චරිතාපදානයක් වීමයි.

ඔහු මෙරටින් ජර්මනියට ගොස් ජිවිතයේ ලැබූ අත්දැකීම් මෙරට දී ඔහු ලැබූ අත්දැකීම්ල 71 කැරැල්ල සම්බන්ධ අත්දැකීම් මේ කෘතියට ඇතුළත් වෙනවා.

ඒ වගේම ඔහු චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ද සැලසුම් කොට තිබෙනවා.

"Over the waves "නමින් නම් කොට ඇති මෙය දැවැන්ත සිනමා කෘතියක්. ළඟදීම ලංකාවට පැමිණ මේ සියලු කටයුතු ඇරැඹීමට රංජිත් සුදානම්ව සිටිනවා.

Image Gallery

{gallery}1642{/gallery}
Read 171 times
Body
Background Color
Text Color
Background Image