INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749410','575464','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749410','575698','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') හිලරිව ප‍්‍රතික්ෂේප වෙයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 30 June 2013 04:27

හිලරිව ප‍්‍රතික්ෂේප වෙයි

Rate this item
(0 votes)
හිලරිව ප‍්‍රතික්ෂේප වෙයි

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් ගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන්ගේ චරිතය ඇතුළත් වන චිත්‍රපටයක් ළඟදීම රූපගත වීමට නියමිතය ."රොඩ්හැම්" නම් වූ මේ චිත්‍රපටයේ හිලරිගේ චරිතය රඟපෑමට ජනප්‍රිය නිළි ස්කාලට් ජොහැන්සන් ව තෝරා ගන්න එහි අධ්‍යක්ෂ ජේම්ස් පොන්සෝල්ට් තීරණය කර තිබුණා.

ස්කාලට්ව මේ චරිතයට තෝරා ගැනුණේ ඇය සමඟ තරග කළ තවත් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකු පරාජය කරමින්.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සූදානම් වුණේ ඉක්මනින්ම එහි රූපගත කිරීම් ආරම්භ කරන්නයි.

ඒත් ඒ වැඩ කටයුතු ප්‍රමාද කරන්න ඔහුට සිදුවුණා. හේතුව හිලරිගේ චරිතය නිරූපණය කිරීමට ස්කාලට් අකැමැති වීමයිග ඇය පවසා ඇත්තේ දේශපාලනයට සම්බන්ධ චරිත නිරූපණය කිරීමට තමන් තුළ කැමැත්තක් නැති බවයි. මේ අකැමැත්ත නිසාම ඇය 'රොඩ්හැම්’ චිත්‍රපටයේ තිර රචනයවත් කියවා නැහැ.

ස්කාලට් ජොහැන්සන් අමෙරිකානු රංගන ශිල්පිණියක් වන අතර ඇය රංගනයට අමතරව ගායිකාවක සහ විලාසිතා ඉදිරිපත් කරන්නියක් ලෙසත් ප‍්‍රකටය.

මේ චිත්‍රපටය 'රොඩ්හැම්’ යනුවෙන් නම් කර ඇත්තේ හිලරි විවාහ වීමට කලින් ඇයගේ වාසගම රොඩ්හැම් ලෙස භාවිත කළ නිසයි.

Image Gallery

{gallery}1603{/gallery}
Read 1260 times Last modified on Sunday, 30 June 2013 04:30
Body
Background Color
Text Color
Background Image