INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310505','286148','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310505','286394','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') "ජොනී ඩෙප්" අන්ධ වෙලා
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 23 June 2013 05:41

"ජොනී ඩෙප්" අන්ධ වෙලා

Rate this item
(0 votes)
"ජොනී ඩෙප්" අන්ධ වෙලා

තමාගේ එක් ඇසක් සම්පූර්ණයෙන් ම අන්ධ බව අමෙරිකානු රංගන ශිල්පියෙක් , චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක් සහ සංගීත ශිල්පියෙක්වන 50 හැවිරිදි ජොනී ඩෙප් පවසයි. ජොනී ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභී රංගන ශිල්පියෙකි .එමෙන්ම ඔහු රංගනය උදෙසා Screen Actors Guild award සම්මානයද දිනාගෙන ඇත.

සාමාන්‍යයෙන් අඳුරු කරන ලද උපැස් යුවළක් පැළඳ සිටින ඔහුගේ අනිත් ඇස ද ඉතා දුර්වල බවත් කන්ටැක්ට් මියුසික් වෙබ් අඩවියේ දැක්වේ.

උපැස් යුවලක් හෝ අව් කණ්නාඩි පැළඳ නොසිටින චරිතයක් රඟපාන විටදී තමාට පෙනෙන්නේ සිට මුහුණේ සිට අඟල් කිහිපයක් ඈතට පමණක් බවද ඩෙප් පවසා තිබේ.
මේ අතර, සිය හොලිවුඩ් රංගන දිවියට තිත තැබීම සම්බන්ධයෙන් සෑම දිනකම තමා සිතන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් වැනි අතිසාර්ථක චිත්‍රපට වල රඟපෑ ඩෙප්,වඩාත් ප්‍රසිද්ධියක් ලැබුවේ ද පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කපිතාන් ජැක් ස්පැරෝ ගේ චරිතය ඔස්සේය.
ඉදිරියේදී ඔහු රගපෑ 'පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් 5' සහ 'ද ලෝන්ග් රේන්ජර් 'යන චිත‍්‍රපට වල ඔහුගේ රගපෑම් දැක ගැනීමට හැකිය.















Image Gallery

{gallery}1587{/gallery}
Read 489 times Last modified on Sunday, 23 June 2013 05:48
Body
Background Color
Text Color
Background Image