INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550311094','35849','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550311094','36225','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') එලිසබෙත් ටේලර් බීබීසියට එයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 15 June 2013 07:12

එලිසබෙත් ටේලර් බීබීසියට එයි

Rate this item
(0 votes)
එලිසබෙත් ටේලර් බීබීසියට එයි

ජනප්‍රිය නිළි එලිසබෙත් ටේලර් ලොව වඩාත් ප‍්‍රකට වූයේ සරාගී චිරිත නිරුපණයටය .ඇය පරම්පරා කිහිපයකගේම උන්මාදණීය රංගන ශිල්පිණියක් ව බවට පත්විය. ඇයගේ රංගනයන් තුළින් ඇය ලොව පුරා වෙසෙන රසිකයන් වසග කරගත්තේ වයස් සීමාවකින් තොරවය.

එලිසබෙත් ටේලර් මියගියේ 2011 දී හෘදයාබාධයකිණි. ඇය මිය යන විට 79 වැනි වියෙහි පසුවිය.

මිය ගියත් ඇය පිලිබඳව අමතක නොවන කතාවස්තු ප‍්‍රමාණය විශාලය. මේ සියල්ල අතරින් ඇය වඩාත් කතා බහට ලක්වුණේ ජනප්‍රිය නළුවකුව සිටි රිචඩ් බර්ටන් සමගතිබූ පෙම් සබඳතාවත් නිසාය.

එලිසබෙත් ටේලර් සහ රිචඩ්ගේ ගේ තිබූ පෙම් සබඳකම පිළිබඳ රුපවාහිනී මාලා නාටකයක් කිරීමට අමෙරිකාවේ පෙරී සයිමන් සූදානම් වේ. මේ සඳහා එලිසබෙත්ගේ චරිතය ට තෝරාගෙන ඇත්තේ සම්මානලාභී බි‍්‍රතාන්‍ය ජාතික රංගන ශිල්පිණියක් වන යෙලේනා බොන්හැම් කාටර්ය .

රිචඩ් සහ එලිසබෙත් ටේලර් 1983 දී රඟපෑ"ප්‍රයිවට් ලයිව්ස්’ නම් වූ විකට චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය විය. එම චිත්‍රපටය පිළිබඳව ද මේ ටෙලිවෘත්තාන්තයේ කතාබහට ලක්වන බව සඳහන්ය. රිචඩ් බර්ටන් අවසන් වරට රඟපෑවේ "ද ප්‍රයිවට් ලයිව්ස්"චිත්‍රපටයේයි.

එලිසබෙත් ටේලර්ගේ චරිතයට පණ පොවන හෙලේනා බොන්හැම් කාටර් 2001 දී"ප්ලැනට් ඔෆ් ද ඒප්ස්’ සහ"හැරී පොටර්"වැනි චිත්‍රපටවල ද රඟපෑවාය .
මෙය බී.බී.සී. ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන්නකි.

Image Gallery

{gallery}1562{/gallery}
Read 540 times
Body
Background Color
Text Color
Background Image