Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 20 April 2013 05:31

ලියනාඩෝ ගේ අලුත් මෝස්තරකාරි

Rate this item
(0 votes)
ලියනාඩෝ ගේ අලුත් මෝස්තරකාරි

ලියනාඩෝ ඩි කැප්රියෝ මෑතකදී සුන්දර මියාමි වෙරළට ආසන්නව පිහිටි සුපිරි අවන්හලක දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. මේ වෙනුවෙන් ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනකු එක්වී සිටියා. එක් මිතුරියක් ද ඒ අතර සිටියා. විසිපස්වැනි වියෙහි පසුවන ඇය රූපවන්තියක්. ඇය ගේ නම Aferdita Dreshaj .26 හැවිරිදි ඇය ඇල්බේනියානු මෝස්තර නිරූපිකාවක් සේම 2011 වසරේ කොසෝවේහි මිස් යුනිවර්ස් කිරුළේ හිමිකාරිය ද වනවා. මේ භෝජන සංග්‍රහයට එක්වුණේ ඇයි? ලියනාඩෝ ගේ මිතුරියක් නිසාද? ඇය මිතුරියක් විතරක්ම නොවෙයි. ඔහුගේ පෙම්වතිය නිසයි.

ලියනාඩෝගේ ආදරයට ආදරය කරන ඇය, ඔහුගේ අලුත්ම පෙම්වතියයි. "දැන් නම් ලියනාඩෝගේ ඇස් නිතරම යොමුවෙලා තියෙන්නෙ හීතර් දිහාටයි. මේ දෙන්නා දැන් දවසට කීපවතාවක්ම මුණගැහෙනවා. හරිම සතුටින්, විනෝදයෙන් කාලය ගතකරනවා” ලියනාඩෝගේ හිතවතකු එලෙස කියා සිටියා.

දැනට තිස්අට වැනි වියෙහි පසුවන ලියනාඩෝට මීට කලින් පෙම්වතියන් තිදෙනකු සිටියා.මෙවැනි සුපිරු තරු විවිධ පේ‍්‍රම සම්බන්ධකම්වල පැටලි පැටලි ඉඳලා විවාහ වෙනවා, දික්කසාදවෙනවා. ආයෙත් කව්රුහරි හොයාගෙන විවාහ වෙනවා . ඒක හොලිවුඩයට සාමාන්‍ය දෙයක් .ලංකාවෙ ත් දැන් මේක සාමාන්‍යකරණය වීගෙන එනවා. වෙනස තියෙන්නේ හොලිවුඩය එලිපිට කරනවා. අපේ අය හැංගි හැංගි කරනවා.

Image Gallery

{gallery}1340{/gallery}
Read 2301 times
Body
Background Color
Text Color
Background Image