INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749583','2254','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555749583','2493','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') හොලිවුඩ්
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Home Alone හි "කොළු පැටියා" ලෙඩෙක්

Home Alone චිත‍්‍රපට මාලාව නොබලපූ ශ‍්‍රී ලාංකික දරුවෙකු, පේ‍්‍රක්‍ෂකයකු නැති තරම්. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රග පෑ දගකාරයාට ආදරේ නොකරපු කෙනෙක් නැති තරම්. තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තමන්ට අටවන උගුලෙන් බේරී, අනිත් අයව ඒ උගුලට හසුකර ,දෙමව්පියන් ගෙදර ට එනකම් මේ පුංචි කොළුපැටියා පේ‍්‍රක්‍ෂක පිරිස රස සාගරයක ගිල්වන්නට සමත් වුණා.


ජනප‍්‍රියත්වයේ හිනි පෙත්තටම නැගි මේ පුංචි නළුවා අද 32 හැවිරිදි අයෙක්. ඒත් ඔහුගේ ජීවිතය ඉතාම ඛේද ජනක තත්ත්වයකට ඇද වැටිලා. ජනප‍්‍රියත්වය පසුපස සියළු වසංගත පැමිණෙන බවට හොඳම උදාහරණයක් තමා මේ නළුවගෙ ජීවිතය. ඔහු අමෙරිකාණු ජාතික මැකියුලේ කල්කින්. 1980 අගෝස්තු 26 ඉපැදිලා තියෙන්නෙ. නමුත් මේ වනවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් ඔහුගෙ මුළු ජීවිතයම නාස්ති වෙලා, රෝගියෙක් බවටත් පත්වෙලා.

කිසිදු ඥාතියෙකු, හිතවතෙකු නොමැතිව හිස හැරුණු හැරුණු අතර ඇවිදිමින් සිටින මැකියුලේ පසුගිය වසරේ ගත කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගියෙකු ලෙසයි.මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි ලෙස රෝගී වූ ඔහු කෙසේ හෝ තම ජීවිතය බේරා ගත්තා.

ඔහුගේ සොහොයුරිය ජෙනිෆර් ඇඩම්සන් ද මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන්ම තම ජීවිතය නැතිකර ගත්තා. ඇය මියගියේ 2000 වසරේදීයි.මැකියුලේ තවමත් ගත කරන්නේ දුක්බර ජීවිතයක්. අලුත්ම ආරංචිවලට අනුව ඔහු දැන් පෙනහලු පිළිකාවකින් පෙළෙන බවයි පැවසෙන්නේ. ඊට හේතුව ඔහුගේ දුම්පානයයි.මැකියුලේ දිනකට සිගරට් 60 ක් පමණ පානය කරන බවයි තතු දන්නා අය පවසන්නේ.මේ වන විට ඔහු නිව්යෝක් නුවර සමාජ ශාලාවක ඩී. ජේ. කෙනෙකු ලෙස රැකියාවක් කරනවාලු.

හිලරිව ප‍්‍රතික්ෂේප වෙයි

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් ගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන්ගේ චරිතය ඇතුළත් වන චිත්‍රපටයක් ළඟදීම රූපගත වීමට නියමිතය ."රොඩ්හැම්" නම් වූ මේ චිත්‍රපටයේ හිලරිගේ චරිතය රඟපෑමට ජනප්‍රිය නිළි ස්කාලට් ජොහැන්සන් ව තෝරා ගන්න එහි අධ්‍යක්ෂ ජේම්ස් පොන්සෝල්ට් තීරණය කර තිබුණා.

"ජොනී ඩෙප්" අන්ධ වෙලා

තමාගේ එක් ඇසක් සම්පූර්ණයෙන් ම අන්ධ බව අමෙරිකානු රංගන ශිල්පියෙක් , චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක් සහ සංගීත ශිල්පියෙක්වන 50 හැවිරිදි ජොනී ඩෙප් පවසයි. ජොනී ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභී රංගන ශිල්පියෙකි .එමෙන්ම ඔහු රංගනය උදෙසා Screen Actors Guild award සම්මානයද දිනාගෙන ඇත.

එලිසබෙත් ටේලර් බීබීසියට එයි

ජනප්‍රිය නිළි එලිසබෙත් ටේලර් ලොව වඩාත් ප‍්‍රකට වූයේ සරාගී චිරිත නිරුපණයටය .ඇය පරම්පරා කිහිපයකගේම උන්මාදණීය රංගන ශිල්පිණියක් ව බවට පත්විය. ඇයගේ රංගනයන් තුළින් ඇය ලොව පුරා වෙසෙන රසිකයන් වසග කරගත්තේ වයස් සීමාවකින් තොරවය.

එලිසබෙත් ටේලර් මියගියේ 2011 දී හෘදයාබාධයකිණි. ඇය මිය යන විට 79 වැනි වියෙහි පසුවිය.

සිනමාවේ සමලිංගික උණුසුම

1946 සිට ප්‍රංශයේ කාන් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කාන් චිත්‍රපට උළෙල මෙවර තරමක් ආන්දෝලනාත්මක වූවේය.ආන්දෝලනාත්මක සිදුවීම වූවේ උළෙ‍ලේ හොඳම චිත්‍රපටය අරභයා ය.
ඉතා ඉහළ පිළිගැනීමක් ඇති කාන් චිත්‍රපට උළෙල මේ වසරේ පැවැත්වුණේ පසුගිය මැයි 15 සිට 26 දක්වාය.මෙවර ජූරියේ සභාපතිවරයා ලෙස සුපිරි හොලිවුඩ් නිර්මාණකරුවෙකු වූ ස්ටීවන් ස්පීල්බර්ග් කටයුතු කළේය. කාන් සම්මාන උළෙ‍ලේ ඉහළම සම්මානය වන පාම් ඩී ඕර් සම්මානය මෙවර හිමිවූයේ සමලිංගික පෙම් කතාවකටය. Abdellatif Kechiche අධ්‍යක්ෂණය කළ "Blue Is the Warmest Colour" චිත්‍රපටය මෙවරPalme d’Or සම්මානයෙන් පිදුම් ලැබුවේය.මෙහිදී වෙනස් මගක යමින් ජූරිය අධ්‍යක්ෂවරයාට පමණක් නොව සමලිංගික පෙම්වතියන් ලෙස රඟපෑ Lea Seydoux සහ Adele Exarchopoulos ටසම්මාන පිරිනමන්නට කටයුතු කළාය.

ශ්වසනෙගර් පුත‍්‍රයා ද ගුටි කෙළ ගනියි

බොහෝ ප‍්‍රසිද්ධ දෙමව් පියන්ගේ දරුවන්, දෙමව් පියන් නිසා සමාජයේ විශේෂ වරප‍්‍රසාද හිමි කරගන්නවා පමණක් නොව පිළිගැනීමටද ලක්වෙයි. සමහර දරුවන් දෙමව්පියන්ගේ බලපුලූවන්කාරකම් හිතට ගෙන කටයුතු කරන්නට පෙළඹී සිටිති. සමහර දරුවන් එසේ නොවේ.අපේ රටේ ද දේශපාලන බලපුලූවන් කාරකම් ඇති දෙමව්පියන්ගේ දරුවන් රාත‍්‍රී සමාජ ශාලා වලදී මෙන්ම, විවිධ ස්ථාන වලදී ගුටි කෙළ ගෙන නීතියෙන් බේරි සිටිති. ඔවුන් යළි යළිත් එම දේම කරති .රටේ දේපල පවා කොල්ලකමින් විවිධ විනාශ කාරී දේ කරති.

ටොම් කෲස් "මිෂන් ඉම්පොසිබල්"- 5ටත්

රූපවාහිනී සහ සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ 'මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ පස්වැනි කොටස ළඟදීම රූපගතවීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිස්ටෝපර් මැක්වොරි. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය කළිජැක් රීචර් චිත්‍රපටයට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා.

ජනප‍්‍රිය 'මෙරීඩා කුමරිය' වෙනුවෙන් පේ‍්‍රක්‍ෂකයෝ සටනට

ලෝක සිනමාවේ ඩිස්නි සිනමා සමාගම ට ඇත්තේ ඉමහත් ජනප‍්‍රියතාවකි. ඒ ළමා- ළපටීන් සහ වැඩිහිටියන්ටද රසවිඳිය හැකි කාර්ටූන් නිර්මාණ මෙන්ම ත‍්‍රිමාන සජීවී කරණ සිනමා කතන්දර, සුරංගනා කතන්දර ඇතුළු ලෝක සාහිත්‍යයේ වඩාත් ජනප‍්‍රිය ළමා කතන්දර මෙන්ම නව නිර්මාණ කරමින් ලෝකය පුරා සුවහසක් ළමා, මහළු රසිකයින් වෙනුවෙන් කරණු ලබන සිනමා නිෂ්පාදන නිසාය.

"හැරී පොටර් " චිත‍්‍රාගාරයක් විවෘත වෙයි

බ‍්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වන ජේ.කේ .රොව්ලින් විසින් රචිත ජනප‍්‍රිය "හැරී පොටර්" නවකථාව ලොව වඩාත්ම 1ජනප‍්‍රිය සිනමා කෘති බවට පත්විය. 1997 දී ලන්ඩනයේ සිනමා නිෂ්පාදකයෙකු වූ ඬේවිඞ් හේමන්ට 'හැරීපොටර් 'නවකතාව කියවන්නට ලැබුනේ අහම්බෙනි. එම නවකතාව කියවූ ඔහු එය සිනමාවට ගෙන එන්නට තීරණය කිරීමත් සමග 'හැරී පොටර්' කතා මාලාව ලොවපුරා සිටින ළමා, තරුණ, මහළු සැම වයසකම සිනමා ලෝලීන් අතර ජනප‍්‍රිය සිනමා පට මාලාවක් විය, මෙහි මුල්ම නිෂ්පාදන කටයුතු කෙරුනේ එක්සත් රාජධානියයේය. මෙහි පසු නිර්මාණ කටයුතු සිදු කෙරුණේ එක්සත් ජනපදයේය . මෙහි අධ්‍යක්‍ෂවරුන් සිව්දෙනෙකුගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණවිය. ඒ ක‍්‍රිස් කොලොම්බස්, (1/ 2)අල්ෆොන්සේ ක්‍යුරොන්(3) මයින් නිවෙල්(4)ඬේවිට් යේට්ස් (5-8) යන අධ්‍යක්‍ෂවරුන්ය. මෙහි නිෂ්පාදකවරුන් ද බොහොමයකි. බෙදාහැරීම් කටයුතු කරණු ලැබුවේ වෝනර් බ‍්‍රදර්ස් ය.

මැඩෝනා "මලාවි" හිදි පරළවෙයි

මැඩෝනා යනු ඇමෙරිකාවේ අතිශයින්ම ජනප්‍රිය පොප් ගායිකාවකි.ලෝකයේ අන්ත දුප්පත් රටක් වන ‛මලාවි’ වල අන්ත අසරණ දරුවන්ට උගන්වන පාසැල් කිහිපයකට පසුගිය කාලයේ මැඩෝනා විසින් උදව් කරන ලදි.

Page 1 of 3
Body
Background Color
Text Color
Background Image