Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Tuesday, 09 July 2013 05:42

"A Common Man" සම්මාන 3කින් පිදුම් ලබයි

Rate this item
(0 votes)
"A Common Man" සම්මාන 3කින් පිදුම් ලබයි

මැඩ්රීඩි සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් " A Common Man" චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් මහතා හොඳම අධ්‍යක්ෂකවරයා වශයෙන් හා එහි ප්‍රධාන රංඟ භූමිකාව හෙබ වු ප්‍රවීණ හොලිවුඩ් නළු සර් බෙන් කිංග්ස්ලි හොඳම නළුවා වශයෙන් ද මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

මෙරට සිනමාකරුවෙකු අතින් නිර්මාණය වු පළමු හොලිවුඩ් නිර්මාණය ලෙස එම චිත්‍රපටය සැලකෙයි.

මෙය ලාංකේය සිනමාව ජයග්‍රාහී මාවතට යොමු කරන ප්‍රබල සංධිස්ථානයක් වනු ඇති බව චන්ද්‍ර රත්නම් මහතා පැවසීය.

Image Gallery

{gallery}1645{/gallery}
Read 240 times Last modified on Tuesday, 09 July 2013 08:31
Body
Background Color
Text Color
Background Image