Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 05 July 2013 13:05

"විමුක්ති ජයසුන්දර" සිනමා උළෙල

Rate this item
(0 votes)
"විමුක්ති ජයසුන්දර" සිනමා උළෙල

ශ‍්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කරණු ලබන අන්තර්ජාතික සම්මාන ලාභී සිනමා අධ්‍යක්‍ෂ විමුක්ති ජයසුන්දරගේ චිත‍්‍රපට උළෙලක් මෙම මස 23 වන දින දවස පුරා ශ‍්‍රී ලංකා පදනමේ ශ‍්‍රවණාගාරයේදී නොමිලේ ප‍්‍රදර්ශණය කෙරේ .

පෙ.ව.10.30- සුළග එනු පිණිස(Forsaken Land)
ප.ව. 2.00 කෙටි චිත‍්‍රපට 3
Land Of Silence
Empty for Love
Light In The Yellow Breathing Space
ප.ව. 4.00 . අහසින් වැටෙයි (Between Two worlds)
ප.ව. 7.00. චත‍්‍රාක් (mushroom)

විමුක්ති විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද සුළග එනු පිණිස සිනමා නිර්මාණය සඳහා ප‍්‍රංශයේ කාන් සිනමා උළෙලේ දී Palme d'Or සම්මානය හිමි විය. මෙරට දී ඉතා කෙටි කාලයක් ප‍්‍රදර්ශණය වූ "සුළග එනු පිණිස" මෙරට ගතානු ගතික මත දරණ බහුතරයකගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ නිසාම විමුක්ති ජයසුන්දර විසින් මේ තාක් කරණ ලද නිර්මාණ මෙරට රසිකයන්ට නැරඹීමට අවස්ථාව නොලැබිණි. මේ පසුබිම යටතේ ඩිජිටල් සිනමා ඇකඩමිය විසින් මේ තාක් ප‍්‍රදර්ශණය නොකරණ ලද විමුක්ති ජයසුන්දරගේ සිනමා නිර්මාණ කිහිපයක් දැක ගැනීමට මෙරට පේ‍්‍රක්‍ෂකයන්ට හැකි වේ.

Image Gallery

{gallery}1626{/gallery}
Read 471 times
Body
Background Color
Text Color
Background Image