Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Thursday, 04 July 2013 05:09

ජූලි හතයි මුහුරත් උළෙල 07 වැනිදා

Rate this item
(0 votes)
ජූලි හතයි මුහුරත් උළෙල 07 වැනිදා

චරිත් අබේසිංහ 'ජූලියා' චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයාය. ඔහු කාලයක් ලන්ඩනයේ සිට මේ වනවිට නැවත ලංකාවට පැමිණ සිටී. ජූලියා චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසු චරිත් යම් කාලයක්ම නිහඩව සිට නැවත සිනමා නිෂ්පාදනය ට යොමුව සිටී.මෙවර ඔහු නිෂ්පාදනය කිරීමට සූදානම් වන්නේ "ජුලි හතයි" ලෙසට නම් කොට ඇති එය හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි.එහි මුහුරත් උළෙල මෙම ජූලි මස 07 වැනිදා බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී පැවැත්වීමට නියමිතය.

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි සාරංග දිසාසේකර. අනර්කලී ආකර්ශා. ඕෂධී හේමාමද්දුම. දමිතා අබේරත්න.පුබුදු චතුරංග සමඟ චරිත් අබේසිංහ චරිත මවති.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සංජය නිර්මාල්ගෙනි.ප්‍රවීණ් ජයරත්නගේ විධායක නිෂ්පාදනයකි.සංගීතය නුවන් තේනුවරගෙනි. භාචි සුසාන් ගායනයෙන් එක් වීමට නියමිතය .

Image Gallery

{gallery}1617{/gallery}
Read 510 times
Body
Background Color
Text Color
Background Image