INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550309986','998176','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550309986','998661','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') "අන්දුන් කුන්දුන්" වැඩ අරඹයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Wednesday, 03 July 2013 08:24

"අන්දුන් කුන්දුන්" වැඩ අරඹයි

Rate this item
(0 votes)
"අන්දුන් කුන්දුන්" වැඩ අරඹයි

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන "අන්දුන් කුන්දුන්" චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දින කඩුවෙල උණසෙවන හෝටලයේදී චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති කුමාර් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිර්මාණයට දායක වන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

"අන්දුන් කුන්දුන්" හි රන්ජන් රාමනායක ද්විත්ව රංගනයෙන් දායක වන අතර ක්ලීටස් මෙන්ඩිස්, ටෙඩී විද්‍යාලංකාර, රජීව් නානායක්කාර, ඩී.බී.ගන්ගොඩතැන්න, අජිත් වීරසිංහ, ආනන්ද වික්‍රමගේ සහ තවත් නළු නිළි රැසක් රංගනයෙන් දායක වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කපිල පූගලආරච්චිගෙනි.

කොළඹ, කිරින්ද, තිස්සමහාරාමය, කුඩාවැල්ල ධීවර ගම්මානය යන ප්‍රදේශවල"අන්දුන් කුන්දුන්" හි රූගතකිරීම් කිරීමට නියමිතය. මෙහි නිෂ්පාදනය රංජිත් කරුණාතිලකගෙනි.

Image Gallery

{gallery}1614{/gallery}
Read 546 times
Body
Background Color
Text Color
Background Image