INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310081','201198','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310081','201445','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය 12දා
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Wednesday, 10 July 2013 06:45

වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය 12දා

Rate this item
(0 votes)
වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය 12දා

ජායාරූප අපේ ජීවිතයේ අමතක නොවන මතක සටහන් ඉතිරි කරණ චමත්කාර ජනක, ආශ්වාදනය කළ හැකි අපූරු කලාවකි .විවිධ ජායාරූප ශිල්පීන් අතර වඩාත් සුවිශේෂී ජායාරූප කලාවක් වනුයේ වනජීවි ජායාරූප කලාවයි. ඉවසීම ප‍්‍රගුණ කළයුතු මෙන්ම, ක්‍ෂණිකව සොබාධහම සිය ඇගිලිතුඩින් උකහාගතයුතු කලාවකි වනජීවී ජායාරූප කලාව.

2012 වසරේ හොඳම වනජීවී ජායාරූප ශිල්පියා වූ අසේල කරුණාරත්නගේ ප‍්‍රථම ඒක පුද්ගල වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය කොළඹ 07 හැරල්ඞ් පීරිස් කලාගාරයේදී මෙම මස 12වන දින උදෑසන 9.00ට ආරම්භවේ. මෙම ප‍්‍රදර්ශණය 12වන දින සිට 13, 14 දින උදෑසන 9.00 සිට රාත‍්‍රී 7.00 දක්වා පැවැත්වේ.

අසේල ලංකාවේවනජීවී ජායාරූප කලාවට අලූත් වර්ණයක් එකතු කිරීමට ගනු ලබන උත්සාහයකි මෙම ජායාරුප ප‍්‍රදර්ශණය. මෙය නොමිලයේ නැරඹීය හැකිය. ශ‍්‍රී ලංකාවේ වනජීවී සෞන්දර්යය විඳගැනීමට අසේල ඔබට ආරාධනය කරයි.

Read 174 times
Body
Background Color
Text Color
Background Image