Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 13:34

Us LANKA එළිදැක්වේ

Rate this item
(0 votes)
Us LANKA එළිදැක්වේ

බොස්ටන් ලංකා ආයතනය මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත් වන ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ආයතනයකි. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒ "Us LANKA" නම් වූ සගරාවෙනි.

මෙම සගරාවේ මංගල කලාපය අමෙරිකවේදී ජුලි 05 වැනි දා ශී‍්‍ර ලංකා අමෙරිකාණූ තානාපති ජාලිය වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එළිදැක් වු අතර එයට සමගාමීව ලංකාවේද මෙම සගරාව, ලොව දිනු සම්මානනීය රංගනවේදී ජගත් චමිල ඇතුඵ තවත් කලාකරුන්ගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස, ටෙම්ප්ලර් පාරේ, ජෝර්ජ් ස්ටුවර්ට් සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජුලි 06 වැනි දින එළිදැක්විණ.

Image Gallery

{gallery}1641{/gallery}
Read 702 times
Body
Background Color
Text Color
Background Image