INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550312056','362509','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550312056','362923','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') UsLanka එළිදැක්වෙයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Friday, 05 July 2013 04:17

UsLanka එළිදැක්වෙයි

Rate this item
(0 votes)
UsLanka එළිදැක්වෙයි

බොස්ටන් ලංකා ආයතන මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත්වන ශී ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ය. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒUsLanka නම් වූ සගරාවෙනි. මෙම සගරාවේ මංගල කලාපය අමෙරිකවේදී 05වන දින ශී‍්‍ර ලංකා අමෙරිකාණූ තානාපති ජාලිය වික‍්‍රමසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් එළි දැක්වෙන අතර, ලංකාවේදී ද මෙම සගරාව එළි දැක්වීම ට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කොට ඇත. UsLankaසගරාව මෙරටදී එළි දැක්වෙන්නේ මෙම මස 6වන දින උදෑසන 10.00 ට ගල්කිස්ස, ටෙම්ප්ලර් පාරේ, 'ජෝර්ජ් ස්ටුවර්ට්' සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මේ සඳහා නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජගත් චමිල ඇතුළු කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය .

UsLanka සෞන්දර්යයාත්මක සගරා අතර ඉහළ තලයේ සගරාවක් වනු ඇති බවත්, ශ‍්‍රී ලංකා සගරාවක් අමෙරිකාවේදී එළි දක්වන ප‍්‍රථම අවස්ථාවද මෙය වන බව බොස්ටන් ලංකා ආයතනය පවසයි.

මෙහි අන්තර්ගත වන්නේ ලොවපුරා විසිරී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ නිර්මාණාත්මක දක්‍ෂතාවන් පිළිබඳව සහ සුවිශේෂී ජයග‍්‍රහනයන් ලබා දෙමින්, ලොව විවිධ තනතුරු දරමින් කීර්තියට පත් ශ‍්‍රී ලාංකියන් පිලිබඳව මෙන්ම විලාසිතා, කලා තොරතුරු ය.
ද්වි මාසික සගරාවක් වනUsLanka සගරාව අමෙරිකාව, කැනඩාව, යුරෝපා සංගමය, ඉතාලිය, බ‍්‍රිතාන්‍ය ය, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල මූලික වටයේදී බෙදාහැරීම සිදු කිරීමට නියමිතය.

ලොවපුරා විහිදී සිටින ශ‍්‍රී ලාංකිකයන් අතරට තම උපන් රට පිළිබඳ සෞන්දර්යයාත්මක තොරතුරුගෙන ඒම සගරාවේ ප‍්‍රකාශකයින්ගේ බලාපොරොත්තුව වන අතර ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාවද මේ සඳහා එකතු වනු ඇතැයි ප‍්‍රකාශකයින් අපේක්‍ෂා කරයි .

Read 507 times
Body
Background Color
Text Color
Background Image