Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
චිත්‍රසේන නිර්මාණය කළේ බැලේද? ඔපෙරාද?

අපේ රටේ ඇතැම් නාට්‍ය කලාකරුවනුත් ඔවුන් සමඟ පුවත්පත් සාකච්ඡා කරන මාධ්‍යවේදිනුත්'ඔපෙරා’ කියන්නේ මොනවද?'බැලේ’ කියන්නේ මොනවද කියලා හරි හැටි දන්නෙ නැති වග ඔවුන් ලියන ලිපිවලින් පේන්න තියෙනවා. මේ ළඟදි එක්තරා පුවත්පත් සාකච්ඡාවකදි දැක්කා,චිත්‍රසේන 'ඔපෙරා’ කරලා තියෙනවයි කියලා ලියලා තියෙනවා.

අප‍්‍රිකානු නර්ථන රිද්ම

ලෝකයේ විවිධ සංස්කෘතික සමාජයන් අතර අපි‍්‍රකාව පිළිබඳ විමසා බැලීමේදී ඔවුන්ගේ නර්ථන සහ සංගීත සංස්කෘතියෙහි ඔවුන්ගේම අනන්‍යතාව මනා ලෙස පිළිඹිබු වෙයි. මෙම නර්ථන සහ සංගීත සම්ප‍්‍රදායන් හි විකාශය ගෝත‍්‍රික සමාජ ක‍්‍රමයේ තාල සහ රිද්ම වළින් අනූන වූ මෙන්ම එහි මූලික ලක්‍ෂණ වර්තමාන නර්ථන සහ සංගීත කලාවන් තුළ අප‍්‍රමාණව බහුලව දකින්නට ලැබේ. මේ ගෝත‍්‍රික නාද, හඩවල් මෙන්ම රිද්මයන් තුළින් ගොඩ නැගෙන චලනයන් හි ඇත්තේ ආකර්ශණීය, ජව සම්පන්න සහ ස්වභාවධර්මය සමග මුසුවූ ශක්ති ප‍්‍රභවයන්ය, අප‍්‍රිකානු නර්ථනයන් හි අතීතය සොයා යන්නෙකුට මිනිස් සංහතියේ ආරම්භය තෙක් සොයා යන්නට හැකි ඉතිහාසයක් ඇතුවාට සැකයක් නැත ,

ශ්‍රී ජයනා මුනුපුරා හිස වෙස් පලඳියි

ශ්‍රී ලාංකේය නර්තන ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක ඉටුකළ අමුණුගම පරම්පරාවේ ප්‍රකට නර්තන ශිල්පී කලාශූරී,කලාකිර්ති, කලාපති, දිවංගත ශ්‍රී ජයනා ඇදුරුතුමන්ගේ මුනුපුරා වන හේලිත දීසර රාජපක්ෂ තම පරපුරේ උරුමය පෙරට ගෙනයාමට එළඹෙන 16 වැනිදා ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථාන භූමියේ දී හිස වෙස් බඳී.

ලෝක නර්තන දින සැමරුම 29වනදා

2013 ලෝක නර්තන දින සැමරුම් උළෙල, අප්‍රේල් මස 29 වන දින ‍පෙ.ව.9.30 ට කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Contemporary Dance...
Saturday, 13 April 2013 04:31

Contemporary Dance...

ධර්මාලෝක ඉගිනළුව 06දා

ධර්මාශෝක විද්‍යාලයීය සියවස් සැමරුම් ගොඩ නැගිල්ලට ආධාර පිණිස චන්න විජේවර්ධනගේ "තාල" සමග ධර්මාලෝක විද්‍යාලයීය" ඉගිනළුව" මෙම මස 06වන දින කොළඹ 07 මියුසියස් රංගශාලාවේදී වේදිකා ගතවේ . මෙහි සංවිධානය ධර්මාලෝක විද්‍යාලයීය කොළඹ ශාඛාවෙනි. ප‍්‍රවේශපත‍්‍ර 5000, 3000 ,1500 කි. ප‍්‍රවේශපත‍්‍ර සලාකා, සරසවි, සදීපා, ඔඩෙල් සහ වයිබ්රේෂන් වෙතින් ලබාගත හැක.

AMERICAN DANCE
Tuesday, 26 March 2013 03:20

AMERICAN DANCE

අමෙරිකානුවෝ නැටුම්  පෙන්නති

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිිරිපත් කරණ Live Performance by Spectrum Dance Theater නර්ථන ප‍්‍රසංගය මාර්තු 22 සවස 7.30 ට කොළඹ බිෂොප්  විද්‍යාලීය රංගශාලාවේදී වේදිකා ගතවේ. මේ සඳහා අවශ්‍ය ඇතුල්වීමේ අවසර පත් "අමෙරිකානු මධ්‍යස්ථානය, අංක 44, ගාලුපාර, කොල්ලුපිටිය," යන අමෙරිකානු මධ්‍යස්ථානයෙන් නොමිලයේ ලබාගත හැක. වැඩිදුර තොරතුරැ 011 2  498163   - 011 2 498106 යන දුරකථන අංකවළින් විමසිය හැක .මෙම ප‍්‍රසංගය නොමිලයේ නැරඹිය හැකිය.

'ජීවිතය’ සොඳුරුතම මුද්‍රා නාට්‍යයක් – වජිරා චිත්‍රසේන

Mirrorarts-කාන්තාවන් නර්තනයට නොපිවිසුණු එවන් කාලයක ඈ ඒ වැටකඩුළු බිඳ දැම්මා. ඈ ඒ වැටකඩුළු මතින් ඇවිද ගියා විතරක් නෙමෙයි,

Body
Background Color
Text Color
Background Image