Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Wednesday, 19 June 2013 04:08

"චෙන්නායි එක්ස්ප‍්‍රස්" යූ ටියුබය කඩං යයි

Rate this item
(0 votes)
"චෙන්නායි එක්ස්ප‍්‍රස්" යූ ටියුබය කඩං යයි

බොලිවුඞ් සිනමාව ට ශාරුක් යනු ඉල්ලමකි .ශාරුක් ටද බොලිවුඞ් සිනමාව ඉල්ලමකි .මේ සහ සබැඳියාව මැනවින් යළිත් වතාවක් සනාථ කරමින් අගෝස්තු මස 08 වන දින සිට තිරගතවීමට නියමිත "චෙන්නායි එක්ස්ප‍්‍රස්" සිනමාපටයේ පූර්වප‍්‍රචාරක පටය මේ වනවිට ලක්‍ෂ 21 කට අධික යූටියුබ් පේ‍්‍රක්‍ෂක පිරිසක් නරඹා ඇත. මෙය යූ ටියුබයට මුදාහැර ඇත්තේ පසුගිය ජූලි මස 13වන දිනය. මෙය ක‍්‍රියාදාම හා හාස්‍ය මුසු වූ සිනමාපටයකි .මෙය රෝහිත ෂෙට්ටිගේ අධ්‍යක්‍ෂණයකි .මෙහි ශාරුක් සමග දීපිකා පදුකෝන් ප‍්‍රධාන චරිතය රගපානු ලබන අතර මෙය දීපිකා පදුකොන් සහ ශාරුක් පෙම්වතුන් ලෙස රගපාන දෙවන චිත‍්‍රපටයද වේ. මෙයට පෙර ද වාර්ථා තැබූ " ඕම් ශාන්ති ඕම් " හි මේ දෙදෙනා රංගනයෙන් දායක වී තිබිණ. "ඔම් ශාන්ති ඕම්" දීපිකා ප‍්‍රධාන චරිතයකට පණ පෙවූ පළමු නිර්මාණය ද වේ. එමෙන්ම ශාරුක් සහ දීපිකා රෝහිත් ෂර්මා සමග සම්බන්ධ වන ප‍්‍රථම සිනමා පටය මෙම "චෙන්නායි එක්ස්ප‍්‍රස්" ය.

මෙය මුම්බායි සිට රාමේෂ්වරම් යන මිනිසෙකුගේ ගමන අතර තුර සිදුවන සහ අතරමගදී ඩොන් කෙනෙකුගේ දියනියකට පෙම්බඳින මිනිසෙකු එම පේ‍්‍රමය අබියස මුහුනපාන්නට වන සිදුවීම් වටා නිර්මාණය කරණ ලද චිත‍්‍රපටියකි. යූටීවී මූවී සමාගම සහ රෙඞ් චිලී සිනමා සමාගම එක්ව චෙන්නායි එක්ස්ප‍්‍රස් අගෝස්තු මස 08වන දින සිට ප‍්‍රදර්ශණය ආරම්භ කරණු ඇත.

Directed by Rohit Shetty
Produced by Gauri Khan
Karim Morani
Screenplay by Yunus Sajawal
Story by K. Subaash
Starring Shahrukh Khan
Deepika Padukone
Sathyaraj
Music by Vishal–Shekhar
Cinematography Dudley
Editing by Steven H. Bernard
Studio Red Chillies Entertainment
Distributed by UTV Motion Pictures[1]
Release date(s) 8 August 2013[2]
Country India
Language Hindi

 















 

 

Image Gallery

{gallery}1576{/gallery}
Read 846 times Last modified on Wednesday, 19 June 2013 04:14
Body
Background Color
Text Color
Background Image