INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550311814','100092','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550311814','100506','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') බිල්ගේට්ස් අමීර් හමුවීමට එයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 10 June 2013 06:35

බිල්ගේට්ස් අමීර් හමුවීමට එයි

Rate this item
(0 votes)
බිල්ගේට්ස් අමීර් හමුවීමට එයි

අමීර් ඛාන් උපන්නේ 1965 මාර්තු මස 14වන දින දීය ඔහු බොලිවුඩයේ සුපිරි තරුවක වන්නේ එක රැුයකින් නොවේ ඔහු රංගනයට ප‍්‍රවිශ්ඨ වන්නේ 1973 දී ළමා නළුවෙකු ලෙසය ඒ ඔහුගේ ඥාතියෙකු වූ නෂීර් හුසේන් ගේ යාදෝන්කි බාරත් හි ළමා නළුවෙකු ලෙස රගපාමිණි ඔහු එඑකල තරගකාරී බොලිවුඩයේ දැවැන්තයන් අතර ලිලිපුට්ටෙකු මෙන් විය එහෙත් ඔහුගේ දක්‍ෂතාවන් සහ කැපවීම තුළින් වර්තමානයේ බොලිවුඩයේ සුපිරි නළු වෙකු පමණක් නොව සම්මානණීය අධ්‍යක්‍ෂවරයෙක් නිෂ්පාදක වරයෙක් බවට පත්ව තිබේ එමෙන්ම අමීර් ඛාන් තුළ ඇති සුවිශේෂී මානව දයාව හේතුවෙන් ඔහු ක‍්‍රියාත්මක කරගෙන යන ඉන්දියාණු දරුවන් නගා සිටවීමේ වැඩ පිලිවෙළ සම්බන්ධව ඔහුට ඉන්දිය ජනතාවගේ ගෞරවයත් ආදරයත් ලැබී තිබේ අමීර් ඛාන් තම ජනප‍්‍රියත්වය සහ ඒ තුලින් ගොඩ නැගී ඇති බලය යොදවන්නේ කෝටි ගණනක් ජනතාවක් වෙසෙන දරිද්‍රතාවයෙන් සහ සෞඛ්‍ය පහසුකම් අහිමි ජනතාවගේ සුබ සිද්ධීය උදෙසාය අමීර් ඛාන් බුද්ධිය මෙහෙයවා ක‍්‍රියා කරණ නළුවෙකු ලෙස ඉන්දියානු මාධ්‍ය පවසයි ඒ නිසාම අමීර් ඛාන් පිළිබඳව ලොව ප‍්‍රභල පුද්ගලයෙකුගේ අවධානය යොමුව තිබූ බව පසුගිය දා ඉන්දියානු මාධ්‍ය වාර්ථා කර තිබිණී.

ඔහු සුළු පටු අයෙකු නොව මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස්ග මේ සුපිරිතම ධනවතා පෙරුම් පුරමින් සිටියේ අමීර් මුණ ගැසෙන්නටය ග ඒ බව ඔහු තම ට්විටර් වෙබ් පිටුවෙහි මෙලෙස සටහන් කර තිබිණ

,මම බලාපොරොත්තු වෙනවා අමීර් ව මුණ ගැහෙන්නග මට හරිම ආසයිලඔහුව හමුවෙලා ඔහුගේ.සත්‍යමේව ජායතේ’ රූපවාහිනී වැඩසටහන ගැන කතා බහ කරන්නග මේ වැඩ සටහනෙන් ඉන්දියානු ජනතාව මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා ගැන කතා කරනවාග

ඒ විතරක් නොමෙයිල අමීර්ගේ නර්තන රංගන හැබැහින් දැක ගන්නත් කැමැතියිග මං හිතනවා ඒ රැඟුම් බලන් මට වාසනාව ලැබේවිය කියලාග අමීර්ල යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරයෙක් හැටියටත් කටයුතු කරනවාග ලෝකයේ ළමා පරපුරේ පෝෂණ අවශ්‍යතා ගැන කටයුතු කිරීමේ වගකීමක් යුනිසෙෆ් සංවිධානයෙන් ඔහුට පවරා තිබෙනවාගමේ ගැනත් කතා බහ කරන්න මම කැමැතියි”

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා මේ අදහස් සටහන් කළේ ඉන්දීය සංචාරයක් පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙහි රඳවා ගෙනය ඒ බලාපොරොත්තුව සඵල කරමින් ඔහු පසුගිය 30 දා ඉන්දියාවේ සංචාරය කළේය

කලින් අපේක්ෂා කළ පරිදිම මේ සුපිරි ධනවතාට අමීර් ඛාන් ව මුණ ගැසීමට අවස්ථාව උදාවිය. බිල්ගේ ඉන්දීය සංචාරයට ව්‍යාපාරික අරමුණක් තිබුණාදැයි කිමට අපහසුවුවත්,ඔහුගේ අරමුණ වුණේ ඉන්දියාවේ දැනට පවතින අඩු සෞඛ්‍ය පහසුකම් සහ වැසිකිලි පහසුකම්වත් නොමැති, සුවහසක් දුගී ඉන්දියාණුවන් නඟා සිටුවීමට අවශ්‍ය ආධාර, උපකාර ලබාදීමයි. ඒ කටයුතු සොයා බලන අතරතුරදී අමීර් සමඟ කතා බහ කරන්නට ඔහු වැඩි කාලවේලාවක් යොදා ගෙන තිබිණ. එමෙන්ම ඔහු ට අමීර් නර්ථනයේ යෙදෙනු දැක ගන්නට අවස්ථාව ලැබිණි.

ඉන්දියාවේ රූපවාහිනී චැනලයක ජනප්‍රියව තිබෙන ප්‍රශ්න - උත්තර ඇතුළත් සාකච්ඡාමය වැඩ සටහනකට අමීර් සමඟ සහභාගිවීමේ අවස්ථාවද බිල් ගේට්ස් උදා කර ගත්තාය.

Image Gallery

{gallery}1555{/gallery}
Read 594 times
Body
Background Color
Text Color
Background Image