INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310072','581891','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550310072','582284','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') කාජල්ට ලන්ඩනයෙන් මාළිගාවක්
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 02 June 2013 06:05

කාජල්ට ලන්ඩනයෙන් මාළිගාවක්

Rate this item
(0 votes)
කාජල්ට ලන්ඩනයෙන් මාළිගාවක්

අජේ දේව්ගන් සහ කාජල් බොලිවුඩ් සිනමාවෙ ජනප‍්‍රිය චරිත දෙකක්. මේ දෙන්නගෙ පවුල හතර දෙනෙක් වෙලා මේ හතර දෙනාට සුවසේ ජීවත් වීම ට මේ දිනවල අජේ වෙහෙසෙන්නේ එංගලන්තයෙන් අංග සම්පූර්ණ නිවෙසක් මිලදී ගන්නයි. පසුගිය සතියේ මේ දෙදෙනා දරු දෙදෙනාත් සමඟ ලන්ඩන් නුවර සංචාරයකට පිටත්ව ගියේත් ඒ අරමුණෙන්. මේ සංචාරය ගැන වගතුග දන්නා අය කියන්නේ ඔවුන් සිව්දෙනා මාසයක පමණ කාලයක් ලන්ඩන්නුවර ගත කරනු ඇති බවයි. මේ කාලයේදී තමන් ඇතුළු පවුලේ හැමටම ගැළපෙන අන්දමේ නිවෙසක් සොයන්නට අජේ උත්සුක වනු ඇතැයි ද පැවැසෙනවා. මේ වනතුරු නම් අජේගේත් කාජල්ගේත් සිත් ගත් නිවෙසක් ලැබිලා නැතිලු. දෙදෙනාගේ උත්සාහය ලන්ඩන් නුවර ඉදිකර ඇති සුවිසල් නිවෙසක් මිලදී ගැනීම බවයි ආරංචි.සමහර විට එය මාලිගාවක් විය හැකි යැයි ද පැවසෙනවා.

අජේ – කාජල් යුවළ වෙනුවෙන් සුදුසු නිවෙසක් සොයන්නට මේ සතියේදී ඔවුන්ගේ හිතවතෙකු ද ලන්ඩනයට පැමිණෙනවා. ඔහු තමයිල චිත්‍රපට නිෂ්පාදක කුමාර් මන්ගට්.අජේ ගේ හිතවතෙකු කීවේ ලන්ඩන් නුවර පදිංචියට සුදුසු නිවෙසෙක් මිලදී ගන්නට අජේ සහ කාජල් අවුරුදු කිහිපයක සිට පෙරුම්පිරූ බවයි.මේ නිවෙස (හෝ මාලිගය)පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹෙන තුරු අජේ. කාජල් සහ දරු දෙදෙනා ලන්ඩනයේ තරු පහේ හෝටලයක නවාතැන් ගෙන සිටින බවයි පැවසෙන්නේ,

Image Gallery

{gallery}1520{/gallery}
Read 1143 times
Body
Background Color
Text Color
Background Image