Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Tuesday, 16 April 2013 16:41

"ඩූම් 15 "ට ඵෙශ්ගේ සහ අමීර්ගේ දරුවන්

Rate this item
(0 votes)
"ඩූම් 15 "ට ඵෙශ්ගේ සහ අමීර්ගේ දරුවන්

ඵෙයිශ්චර්යාගේ දියණිය  ආර්ද්යා සහ  අමීර් ඛාන්ගේ පුතා අෂාඞ් රාඕ ඛාන්  අතර පරතරය දින 15කි .මේ දෙදෙනා පසුගිය දින  චිකාගෝවේදී මුණගැසි සාදයකට සහභාගීවී තිබිණ. මේ දිනවල මේ දරු පැටවුන්ගේ ප‍්‍රසිද්ධ දෙමව්පියන් නතරව සිටින්නේ චිකාගෝවේය. ඒ ඩූම් 3 චිත‍්‍රපටයේ රගපැම සඳහාය. මේ දරු දෙදෙනා දර්ශණ පසුතලයේදී මෙන්ම, මේ වැඩිහිටියන්ගේ සුහද හමුවළදී මුණගැසී  සෙල්ලම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබිණ.  මේ දෙදෙනාගේ නම් වල මුල් අකුරු ද "අ" (A )යන්නෙන් පටන් ගැනීම විශේෂත්වයක් වන අතර මතු දිනක මේ දෙදෙනා සිනමාවට සම්බන්ධ වීමට ඉඩ තිබේ. එවිට පෙම්වතුන් ලෙස රගපැමට ද එක්වනු ඇත. "ඩූම් 15" දි අෂාඞ් සහ ආර්ද්යා එකට රගපැ හැකි බව එහි සටහන්ව තිබිණ. කෙසේ වුවත් මේ දරු පැටව්නම් දබරකර නොගෙන සතුටින් සිටි බවයි බොලිවුඞ් වලින් වාර්ථා වෙන්නේ.

Image Gallery

{gallery}1328{/gallery}
Read 2874 times
Body
Background Color
Text Color
Background Image