Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Thursday, 30 May 2013 06:02

'ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’

Rate this item
(0 votes)
'ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ'ආර්ට් එකේ අපි’ එකමුතුවෙන් ඉදිරිපත් කරන'ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’ නම් අනුරලා දෙදෙනාගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ජූනි මස 04, 05,06 තෙදින පුරා පෙ. ව.9.00 සිට ප. ව. 5.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.

අනුරලා දෙදෙනාම ක්ෂේත්‍රයට පැමිණ තිස් වසරක් සපුරා තිබේ.අනුර දහනායකගේ අතින් නිර්මාණය වූ මූර්ති අතර' හිස් සයක මිනී ඔළුව’ මූර්තිය විචාර පැසසුමට ලක් වූවකි.

සම්මාන කිහිපයක්ම ලබා ඇති ඔවුන්ගෙන් අනුර ශ්‍රීනාත්'අනුරා ලෝකය’ නමින් ද,අනුර දහනායක' සම්මා’ නමින් ද චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන දෙකක් ද පවත්වා ඇත.

Image Gallery

{gallery}1514{/gallery}
Read 369 times
Body
Background Color
Text Color
Background Image