Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Friday, 28 September 2012 18:25

පියුමි ශානිකා ගෙ සැබෑ ජීවිතේ අලූත් නෑනා

Rate this item
(0 votes)
පියුමි ශානිකා ගෙ සැබෑ ජීවිතේ අලූත් නෑනා

Mirrorarts-එකම ක්‍ෂෙත‍්‍රයේ ඉන්න අය නෑදෑයො වන අවස්ථා ඕනෑ තරම් නැතුවා නොවේ . මේ ආරංචිය ද එකම ක්‍ෂෙත‍්‍රයේ දෙදෙනෙකු අලූතෙන් නෑදෑයන් වීමට යන පුවතකි .

ජනප‍්‍රිය රංගණ ශිල්පිණියක් සහ නිවේදිකාවක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් හඳුනාගෙන සිටින පියුමි ශානිකාගේ නෑනා වන්නනට යන්නේ කව්ද ? අප දයාවතී නම් චරිතය හඳුනාගත්තේ බොහෝ කලකට පෙරය එම චරිතය ඇතුළු බොහෝ විට විවිධ චරිත හරහා දක්‍ෂතා දක්වා ඇති රංගණ ශිල්පිණියකි සුසිලා කෝට්ටගේ . එවන් අපූරු රංගණ හැකියාවක් ඇති සුසිලා ගේ පවුලට සම්බන්ධ වන්නට පියුමි ශානිකා සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබිණි. නෑනලා වන්නේ කුමන පුද්ගල සම්බන්ධයක් නිසාදැයි විග‍්‍රහ කිරීම අවශ්‍ය නොවේ යැයි අපි සිතන්නෙමු . සුසිලා පියුමි ශානිකා සමග අලූතෙන් ඇතිවන්නට යන නෑකම පිළිබඳව සතුටකින් සිටින බව මිරර් ආර්ට්ස් වෙත දැන ගන්නට ලැබුණ අතර සුසිලා මේ ඤාතී කම ඇති කරගන්නට අවශ්‍ය වටපිටාව ඉතා ෂතුටින් ඉෂ්ඨ කරදෙන්නට ද උරදී ඇත. මේ වන්නට යන නෑකම පිළිබඳ තොරතුරු පියුමිගේ සමහර යහළු යොහළියන් පවා නොදන්නා බවද දැන ගන්නට ලැබිණ. එහෙයින් පියුමි ගේ මේ නෑ කම ට මුල්වන පුද්ගලයා සම්බන්ධ තොරතුරු තවමත් බොහෝ අය නොදන්නා නිසා අපි ද පියුමිටම මේ සම්බන්ධව කතා කරන්නට ඉඩ හරින්නෙමු . කොසේවුව ද එකම ක්‍ෂෙත‍්‍රයේ දෙදෙනෙකු අතිශය සමීප නෑනලා වීම ගැන බොහෝ අය සතුටු වනු නොඅනුමානය.

Piumi bothaju02

Read 23247 times
Body
Background Color
Text Color
Background Image