Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 11 July 2013 13:19

වෙනින් කව්රුත් නොවේ ඒ ලෙනින්

Rate this item
(0 votes)
වෙනින් කව්රුත් නොවේ ඒ ලෙනින්

දමිතා අබේරත්න පසුගිය කාලය පුරාම සියළු මාධ්‍යන් තුළ වඩාත්ම කතා බහට ලක්වූයේ තවත් ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් සමම්බන්ධයෙන් කරණ ලද ප‍්‍රකාශයක් නිසාය.

දමිතා නැවතත් කතාබහට ලක්ව ඇත්තේ ඇගේ සහෝදරයකු විසින් කරණ ලද වංචාවක් මුල් කරගෙනය. දමිතා එයට කිසිඳු සම්බන්ධතාවක් නැති බව මාධ්‍යන් වෙත ප‍්‍රකාශ කර තිබිණ.

දමිතා මේ වසරේ අවසන් වන්නට පෙර විවාහ වන බව මාධයන්ට පෙර දී ප‍්‍රකාශ කර තිබිණි. දමිතාගේ පෙම්වතා මේ වනවිට ලංකාවට පැමිණ සිටින බවත්, ඔහු ඇගේ ව්‍යාපාරික කටයුතු වළට සම්බන්ධව ව්‍යාපාර කටයුතු කරගෙන යන බවත්, ඔහු වෙනින් කව්රුත් නොව ලෙනින් බවත් දැන ගන්නට ලැබී තිබේ.

Read 447 times
Body
Background Color
Text Color
Background Image