INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550312456','999747','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1550312457','375','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') අර්ජුනට විජයගේ පෙනුම එපා වෙයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 06 July 2013 07:44

අර්ජුනට විජයගේ පෙනුම එපා වෙයි

Rate this item
(1 Vote)
අර්ජුනට විජයගේ පෙනුම එපා වෙයි

අර්ජුන කමලනාත් කිව්ව ගමන් මතක් වෙන්නෙ විජය කුමාරතුංග ඒ නිසාම අර්ජුනට එක එක කතාත් හැදිලා තිබුණා. ඉස්සරහට නම් ඒ කතා හදපු අයට කටට ප්ලාස්ටර් දා ගන්න වෙනවා. මොකද අද හෙටම අර්ජුන එයාගේ පෙනුම වෙනස් කර ගන්න හදනව.

"මට උපතින්න ලැබුණු පෙනුම ගැන මං මොකද කරන්නේ? මං මගෙ පෙනුම වෙනස් කර ගත්තාම ඔය කතා හදපු අයට සනීප වෙයිනේ. "අර්ජුන පුවත් පතකට කියල තිබුණා.

ඒ විතරක් නෙවෙයි. අමීෂා කාවින්දියි අර්ජුනයි ගැන කියපු කට කතාත් හෙට අනිද්දාත් නැතිවේවි. මොකද මේ අවුරුද්දේ අන්තිමට අර්ජුන අමීෂාව පොතේ ලියා ගන්නවලු.

අර්ජුනගෙයි අමීෂාගෙයි Hot Hot පෙම් ජවනිකා ඇතුලත්" ඉගිලෙන්න ඇයි දඟලන්නේ " චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වෙයි.

Image Gallery

{gallery}1628{/gallery}
Read 780 times
Body
Background Color
Text Color
Background Image