Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Thursday, 04 July 2013 08:15

ෆවුසුල් හමීඩ් ගෙන් විලාසිතා එකතුවක්‌

Rate this item
(0 votes)
ෆවුසුල් හමීඩ් ගෙන් විලාසිතා එකතුවක්‌

පසුගියදා පැවැති උළෙලකදී හමීඩියා හි කළමනාකාර අධ්‍යක්‍ෂ, ඇඳුම් නිර්මාණ ශිල්පී ෆවුසුල් හමීඩ් විසින් පිරිමින් සඳහා උත්සව විලාසිතා එකතුවක්‌ හඳුන්වා දෙනු ලැබීය. "උත්සවාකාර මංගල විලාසිතා එකතුව" ලෙසින් හැඳින්වුණු එය පිරිමින් සඳහා සැකසුණු උත්සව ඇඳුම් එකතුවක්‌ විය . මෙය සම්මානනීය ඇඳුම් නිර්මාණ ශිල්පී ෆවුසුල් හමීඩ් විසින් නිර්මාණය කර එළිදක්‌වන ලද ප්‍රථම ඇඳුම් කට්‌ටල මාලාව වීම ද සුවිශේෂීය.

"බොහෝ දෙනා විලාසිතා සඳහා විශාල මුදලක්‌ වැය කරනවා. එහෙත් ඔවුන්ට ඒ මුදලට නිසි වටිනාකම ලබා ගැන්මට නොහැකි වී තිබෙනවා, යනුවෙන් ෆවුසල් හමීඩ් මහතා පැවැසීය. වෙනසක්‌ කිරීමට අවශ්‍ය තත්ත්වය සහ නිවැරදි රෙදිපිළිවල වැදගත් බව තේරුම්ගත් පාරිභෝගිකයන්ට අප කරා පැමිණ ජාත්‍යන්තර මට්‌ටමේ ඇඳුම් කට්‌ටලයක්‌ නිර්මාණය කරගත හැකියි' අලුත් සහ වෙනස්‌ දෙයක්‌ අවශ්‍ය ඕනෑම කෙනෙක්‌ වෙනුවෙන් අපි සංකල්ප සහ විලාසිතා නිර්මාණය කරනවා යනුවෙන් ඔහු පැවසීය. අළුත්ම විලාසිතා පහළින් බලන්න.

ජායාරූප - හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1619{/gallery}
Read 294 times
Body
Background Color
Text Color
Background Image