Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Thursday, 30 May 2013 05:27

Dove Fashion

Rate this item
(0 votes)
Dove Fashion

පසු ගිය28 දින අපූරු විලාසිතා දැක්මක් තිබුණා. ඒ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයෙදි. මෙහි විශේෂත්වය වූයේ විලාසිතා ඉදිරිපත්කළ සියළු ශිල්පිණියන් ක්‍ෂෙත‍්‍රයට නවකයින් වීමයි. මෙම ඇඳුම් විලාසිතා සහ ඩව් නිෂ්පාදන හඳුන්වා දෙමින් පවත්වන ලද මෙම විලාසිතා දැක්ම ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී නයනා කරුණාරත්න සහ ලෝ චින් වොන්ග් එක්ව ඉදිරිපත් කරණ ලදී. මෙහිදී නවීන විලාසිතා සමග නවීන කෝශාලංකරණ විලාසිතා ද ඉදිරිපත් කර තිබිණ. මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස යුනිලීවර්ස් ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා සහභාගී වූ අතර, යුනිලීවර්ස් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ සංග රණසිංහ මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය. මේ එම ඩව් විලාසිතා දැක්මේ ජායාරූපයි .
ජායාරූප- හර්ෂණී පෙරේරා

 

Image Gallery

{gallery}1513{/gallery}
Read 831 times
Body
Background Color
Text Color
Background Image