Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Fashion Bug විලාසිතා දැක්මක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ නිමි ඇගලූම් ප‍්‍රදර්ශනාගාර ජාලයක් වන ෆැෂන්බග් ආයතනය ඔවුන්ගේ නවතම සාරි විලාසිතා සහ යුරෝපිය ඇඳුම් විලාසිතා එකතුවේ විලාසිතා දැක්මක් පසුගිය 07 වැනිදා Kaleeidoscope - The Stables - Park Street Mews හිදි පවත්වන ලදී.

Anusha Rajapaksha
Monday, 08 July 2013 06:56

Anusha Rajapaksha

ෆවුසුල් හමීඩ් ගෙන් විලාසිතා එකතුවක්‌

පසුගියදා පැවැති උළෙලකදී හමීඩියා හි කළමනාකාර අධ්‍යක්‍ෂ, ඇඳුම් නිර්මාණ ශිල්පී ෆවුසුල් හමීඩ් විසින් පිරිමින් සඳහා උත්සව විලාසිතා එකතුවක්‌ හඳුන්වා දෙනු ලැබීය. "උත්සවාකාර මංගල විලාසිතා එකතුව" ලෙසින් හැඳින්වුණු එය පිරිමින් සඳහා සැකසුණු උත්සව ඇඳුම් එකතුවක්‌ විය . මෙය සම්මානනීය ඇඳුම් නිර්මාණ ශිල්පී ෆවුසුල් හමීඩ් විසින් නිර්මාණය කර එළිදක්‌වන ලද ප්‍රථම ඇඳුම් කට්‌ටල මාලාව වීම ද සුවිශේෂීය.

Dinakshi
Wednesday, 19 June 2013 06:43

Dinakshi

Dove Fashion
Thursday, 30 May 2013 05:27

Dove Fashion

පසු ගිය28 දින අපූරු විලාසිතා දැක්මක් තිබුණා. ඒ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයෙදි. මෙහි විශේෂත්වය වූයේ විලාසිතා ඉදිරිපත්කළ සියළු ශිල්පිණියන් ක්‍ෂෙත‍්‍රයට නවකයින් වීමයි. මෙම ඇඳුම් විලාසිතා සහ ඩව් නිෂ්පාදන හඳුන්වා දෙමින් පවත්වන ලද මෙම විලාසිතා දැක්ම ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී නයනා කරුණාරත්න සහ ලෝ චින් වොන්ග් එක්ව ඉදිරිපත් කරණ ලදී. මෙහිදී නවීන විලාසිතා සමග නවීන කෝශාලංකරණ විලාසිතා ද ඉදිරිපත් කර තිබිණ. මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස යුනිලීවර්ස් ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා සහභාගී වූ අතර, යුනිලීවර්ස් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ සංග රණසිංහ මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය. මේ එම ඩව් විලාසිතා දැක්මේ ජායාරූපයි .
ජායාරූප- හර්ෂණී පෙරේරා

TOP 10 SEXIEST MODEL
Saturday, 25 May 2013 17:47

TOP 10 SEXIEST MODEL

1
1.Adriana Lima

rankings
The Money Girls (Ranked # 4)
Top Sexiest Models (Ranked # 1)
The Supers

Agencies
New York
Marilyn Model Mgmt
Paris
Marilyn Agency

Most Expensive Engagement Rings EVER
Wednesday, 22 May 2013 08:10

Most Expensive Engagement Rings EVER

ආදරය අවකාශයේ සැරි සරයි. ඒ නිසාම ආදරය ලෝකයේ පැවැත්ම සනාථ කරයි. ඔබේ හදවත තුළ ට ආදරය දැණෙන පළමු නිමේෂයේ ඔබ ආහ්ලාදයට පත්වෙයි. ආදරයෙන් පිස්සු වැටෙයි. එවිට ඔබ පෙම්වතියගෙන් අසන්නේ "අපි බඳිමුද"(Will you marry me?) කියායි. පෙම්වතිය සතුටින් ඉපිල යයි .එවිට ඔබට ප‍්‍රථමයෙන් අවශ්‍ය වන්නේ 'විවාහ ගිවිස ගැනීමේ මුද්ද' නොහොත් Engagement Ring එකයි.
MEESHA's FASHION
Saturday, 11 May 2013 08:09

MEESHA's FASHION










15
Photograph by - Meesha Gunawardhane

MOST EXPENSIVE FASHION BRANDS
Tuesday, 23 April 2013 05:16

MOST EXPENSIVE FASHION BRANDS

විලාසිතා වලට ප‍්‍රිය නොකරණ කෙනෙක් ඇතිද? වර්තමානයේ ඔනෑම අයෙකුගෙ ඇඳුමක් නිර්මාණය වන්නේ විලාසිතාවක් සහ ගුණාත්මක වටිනාකමක් ඇතිව. ඇඳුම් මහන ඇගලූම් කම්හල් සේවිකාවකගෙ කම්හල් ඇඳුමට පවා යම්කිසි විලාසිතාවක් එකතුවෙලා තිබෙනවා. 

Page 1 of 4
Body
Background Color
Text Color
Background Image